අටුළුගම හයිෆා ගැන කළ බොදුබල සේනා අනාවරණයෙන් පසු මාධ්‍ය නොකී ගම් වැසියන්ගේ අනාවරණය

0 Fidyo

ගමේ පන්සල් තුනකට වඩා තිබියදී හයිෆා ඇයි ඥානසාර හිමිට ගිහින් කිව්වේ පල්ලියෙ බාංගු කියද්දී අපි පිරිත් දානවා අටුළුගම ෂරියා නීතිය තියෙනවයි කියලා අපි අහලත් නෑ හයිෆා තමන්ගෙ කළින් සැමියා ඝාතණය කරන්න සල්ලි දෙන්නම් කිව්වා සහෝදරත්වයේ මුවාවෙන් වෛරය වපුරන්න එපා

Supporters

Name Fidyo Date